ෂැංග්‍රිලා හෝටලයේදී ජයට ගත්ත රෝහිතගේ දුවගෙ විවාහය


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන නිත්‍යා අබේගුණවර්ධනගේ විවාහ උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුනි.
ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇයගේ අත ගත්තේ මහනුවර ව්‍යාපාරිකයකු වූ ගයාන් සේරම්ය. එම අවස්තාවේ ඡායරුප කිහිපයක් පහතින්…
















1 comment:

  1. Priyanka Chopra labelled as scam artist by the New York magazine
    #Priyanka_Chopra
    https://www.lankamove.com/priyanka-chopra/

    ReplyDelete